2022 වර්ෂයේ ප්රථම වරට පවත්වනු ලැබු පුස්තකාල දින වැඩ සටහන මෙම අවුරුද්දේ එනම් 2023 අවුරුද්දේ ද
පැවැත්වීමට බලාපොරොත්තු වෙයි. සිසුන්ගේ කියවීමේ රුචිකත්වය මෙන්ම උනන්දුව වැඩි දියුණු කිරිම මෙම දිනයේ අරමුණ වී ඇත. පුස්ථකාලාධිපතිනය විසින් මෙයට මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.