869e52b1-9338-4749-aed2-321075717f66.jpg
images/JZZH2643.jpg
PlayPause
previous arrow
next arrow

 

 

අපේ දැක්ම.

ගවේෂණශීලි

නිපුණතා පිරිපුන්

උතුම් මානව සම්පතක

බිහිකිරිම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ශ්‍රි ලංකාද්වීපයෙහි උතුරු මැද පළාතේ එනම් “වැව්බැදි රාජ්‍ය යැයි නාමාරෑඩ වු අනුරාධපුර දිස්ත්‍රක්කයේ, කැකිරාව අධ්‍යාපන කලාපයේ, ඉපලෝගම කොට්ඨාශයේ 505- ග්‍රාම නිලධාරි වසමේ සුන්දර ගම්මානයක උමැප/අනු/කැකි/ඉප/නාරංගල්ලේගම විදුහල පිහිටා ඇත.ගැමි වටපිටාවකින් වට වු මෙම පාසල 2 වර්ගයට අයත් හුදකලා පාසලක් ලෙස පවති.ආර්ථික දුෂ්කරතා රැසකින් සමන්විත දු දරුවන් 310 පමණ දැනට අධ්‍යාපනය ලබයි. ඔවුන් වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කිරිම සඳහා කැප වු  26 ක්  පමණ ගුරු මණ්ඩලයක් හා 04 දෙනෙකුගෙන් සමන්විත අනධ්‍යයන කාර්්‍ය මණ්ඩපයක් සේවය කරනු ලබයි. දැනට 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා ප්‍රාථමික හා ද්විතීක  ලෙස අංශ  දෙකක් යටතේ සිසුන් අධ්‍යාපනය ලබයි. සිසු දරුවන්ගේ දක්ෂතා හදුනා ගනිමින් ඔවුන් අනාගතයේ යහපත් පුරවැසියන් කිරිමේ අරමුණින් සියලුම දෙනා කැපවිමෙන් කටයුතු කරනු ලබයි.

Read More

 

 

මෙහෙවර ප්‍රකාශය.

ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවන්නා වු සිසු දරැවන් උසස් සාධන මට්ටමකින් යුතු සබකෝලයෙන් තොර අනාගත අභියෝග ජය ගැනීමට සමත් මනා

පෞරෂයකින් හෙබි  පරිසරයට‍ සංවේදි නිර්‍ මානශීලි නැණවත් පරපුරක් ලෙස බිහිකිරිම අපගේ මෙහෙවරයි.

 

0

Notifications

Notice Board

ඉංග්‍රීසි කඳවුර

නාරංගල්ලේගම විදුහල.