ඉතිහාසය , භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය යන විෂයයන් ආවරණය වන
පරිදි මානව ශාස්ත්‍ර කඳවුරක් පැවැත්වීමට කටයුතු යොදා ගෙන ඇති අතර සෑම වර්ෂයක් පාසාම මෙම කඳවුර පැවැත්වීමට බලාපොරොත්තු වෙයි. මේ තුලින් සිසුන්ගේ කුසලතාවයන් එළි දැක්වීමේ අවස්ථාවක් මෙන්ම සමාජ ,ඉතිහාසය පිළිබද දැනුම වර්ධනය කර ගැනිමටද අවස්ථා හිමි වෙනු ඇත.