| පාසල ආරම්භ වූ දිනය | 1957.09.22 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1959 |
| පාසල් වර්ගය | 2 type |
| පාසල් අංකය | 01348 |
| සංගණන අංකය | 19368 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 08 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැකිරාව |
| කොට්ඨාසය | ඉපලෝගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඉපලෝගම |
| ග්‍රාම සේවක වසම | නාරංගල්ලේගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 505 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023අප්‍රේල් මාසයට මුළු ශීෂ්‍ය ගණන |
318 |
| 2023අප්‍රේල් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
22 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ