පාසලේ දැක්ම
"ගවේෂණශීලි නිපුණතා පිරිපුන් උතුම් මානව සම්පතක බිහිකිරිම."
පාසලේ මෙහෙවර
"ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවන්නා වු සිසු දරුවන් උසස් සාධන මට්ටමකින් යුතු සබකෝලයෙන් තොර අනාගත අභියෝග ජය ගැනීමට සමත් මනා පෞරෂයකින් හෙබි පරිසරයට සංවේදි නිර් මානශීලි නැණවත් පරපුරක් ලෙස බිහිකිරිම අපගේ මෙහෙවරයි."