වන්දේ වන්දේ පාසල් මාතා
නාරංගල්ලේගම විදුමාතා...//
සඳාහරිත තුරුලතා සුසන්සිත
අවට කුසුම් සිත සිතුම් සරින්
සැමදා ඔබෙ නාමය සුරි දේ
ඒවන් අසිරි සිරි ඔබ තුරුලේ හිද
සිප් කිරි පෙවු අපි
නවමන් සොයමින් නවමන් පෙතකට හෙට දිනයේදි පියනඟමු
ඔබගෙන් ලත් ඒ් ගුණදම් මාලා පැලද ගෙනේ සැමදා
නිදහස් නිවල් ජය භූමිය වෙත සිසු අපි ඒක් වී පියනඟමු
නවමන් සොයමින් නවමන් පෙතකට අපි හෙට දිනයේදි පියනඟමු
සැරදේ සැරදේ විදුහල් මාතා නාරංගල්ලේ විදුමාතා....//