සිංහල සාහිත්‍ය හා බෞද්ධ සමිතිය

සෑම මාසයකම අවසන් සතියේ  සිකුරාදා දිනය සිංහල සාහිත්‍ය හා බෞද්ධ සමිතිය පවත්වනු ලබන අතර

ඒ තුළින් සිසුන්ගේ විවිධ දක්ෂතා හා කුසලතා ඉදිරිපත් කිරිමට අවස්ථාව හිමි වෙයි. තවද සිසුන්ගේ බෞද්ධ ආගමික නැඹුරුව වර්ධනයට අවස්ථාව හිමිවෙයි. විවිධ තරඟ සංවිධානය කිරිම තුළින්ගේ සිසුන්ගේ දැනුම වර්ධනයට  ද අවස්ථාව හිමිවෙයි. සිංහල විෂය භාර ගුරුභවතා හා  බුද්ධධර්මය හා කතෝලික ධර්මය විෂයභාර ගුරුභවතුන් මුලිකත්වය ගෙන කටයුතු කරයි.